උතුරේ ජනතාවට ජනපති අනුරගෙන් ප්‍රධාන පොරොන්දු කිහිපයක්

විවිධ ආරක්ෂක හේතූන් මත ආරක්ෂක අංශ වෙත පවරාගෙන ඇති උතුරේ ජනතාවගේ ඉඩම් යළි එම ජනතාව වෙත ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජන බලවේගයේ ජයග්‍රාහී වව්නියාව ජනතා රැළිය අද (10) දහවල් අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

එමෙන්ම සිරගත කර සිටින දේශපාලන සිරකරුවන් නීතිපතිවරයාගේ උපදෙස් මත නිදහස් කිරීමට ද කටයුතු කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී වන්නි දිස්ත්‍රික් ජනතාවට පොරොන්දු ලබාදුන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා සිටියේ උතුරේ ධීවර ජනතාවගේ අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

එමෙන්ම රටේ ස්වභාවික සම්පත් තුට්ටු දෙකට විකිණීමට එළඹෙන ඇති ගිවිසුම් යළි සංශෝධනය කරන බව ද ජනාධිපතිවරයා මෙම ජන රැළිය අමතමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46