උතුරු දුම්රිය මාර්ගයේ පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු අද (11) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලබන්නේ ඉන්දියානු ආධාර යටතේයි.
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මෙම මාර්ගයට හානි සිදුව තිබූ අතර, ඒ අනුව ලබන 19 වනදා සිට මහව සිට ඕමන්ත දක්වා දුම්රිය ගමණාගමණය සීමාකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
2
+1
3
+1
+1




