AFC Banner
AFC Banner
Empty Ad

උත්සව සමයේ විශේෂ ප්‍රවාහන සේවා අද සිට

උත්සව සමය වෙනුවෙන් යොදවනු ලැබූ විශේෂ ප්‍රවාහන සේවා අද (10) සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා බස් රථ 1400ක් සූදානම් බවයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ.

එමෙන්ම අද සිට ලබන 15 වැනිදා දක්වා දෛනිකව විශේෂ දුම්රිය 12ක් ද ධාවනයට එක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?