උත්සව සමයේ බිත්තරයක් රුපියල් 30-35 අතර මිලකට

එළඹෙන උත්සව සමය සඳහා බිත්තරයක් රුපියල් 30 සහ 35 අතර මිලකට මිල දී ගත හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි සියලු සිල්ලර වෙළෙන්දන්ගෙන් ඉල්ලා සිටියේ අද (16) දිනයේ සිට බිත්තරයක් රුපියල් 35ට අඩුවෙන් පාරිභෝගිකයින්ට ලබාදෙන ලෙසයි.

පසුගිය 2023 වසරේ උත්සව සමයේ දී බිත්තරයක් රුපියල් 65-70 අතර මිලකට අලෙවි වූ බවත්, කෙසේ වෙතත් මේ වන විට බිත්තර නිෂ්පාදනය ඉහළ යාම හේතුවන් මිල ස්ථාවර වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම සියලුම බිත්තර ගොවීන් සතුව තොග අතිරික්තයක් ඇති බව ද සභාපතිවරයා පවසනවා.

ඒ, අනුව ග්‍රෑම් 50 බිත්තරයක් රුපියල් 30-32 අතර මිලකට මිලදී ගත හැකි බවත්, ග්‍රෑම් 55ට වඩා බර බිත්තරයක් රුපියල් 33-35ත් අතර මිලකට මිල දී ගත හැකි බවයි ඔහු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?