AFC Banner
AFC Banner
Empty Ad

උණ නිසා සිසුවියක් අවසන් ගමන් යයි

යාපනය, චුන්නාකම් ප්‍රදේශයේදී උණ වැළඳීමෙන් 16 හැවිරිදි සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිසුවා පසුගියදා (07) උණ වැළඳීම හේතුවෙන් අසාධ්‍යව ඊයේ (09) පෙරවරුවේ යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

හදිසි මරණ පරීක්‍ෂකවරයා මරණ පරීක්‍ෂණය පවත්වා තිබෙනවා.

මරණයට හේතුව සොයා බැලීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ සාම්පලයක් කොළඹට යවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?