AFC Banner
AFC Banner
Empty Ad

උණක් නිසා මාතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් රෝහලට

උණ රෝගී තත්වයක් හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.

මේ හේතුවෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මාතර බන්ධනාගාරයට අධිකරණ මගින් යොමු කෙරෙන නව රැඳවියන් මෙම තත්වය මත අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම රැඳවියන්ට අමුත්තන් පෙන්වමේ කටයුතු ද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?