උඩින් යන රුසියානු බර අවියකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක්

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු ප්‍රමුඛ දිගු දුර බෝම්බ ප්‍රහාරක යානයක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස විනාශයට පත්ව ඇත්තේ Tupolev Tu-22 නමැති ප්‍රහාරක යානයක් බවයි වාර්තා වන්නේ.

මෙම යානයට ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයෙන් ගමන් කළ හැකි අතර. යුක්‍රේනයේ නගරවලට පහර දීම සඳහා රුසියාව විසින් එය බහුලව භාවිත කළ යානයක් බව සඳහන්.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය සෙනසුරාදා මොස්කව් වේලාවෙන් උදෑසන 10:00ට පමණ මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.

තනි ගුවන් යානයක් විනාශ කිරීම මොස්කව්හි වත්මන් බලයට එතරම් බලපෑමක් ඇති නොවනු ඇති බව රුසියාව පවසනවා.

කෙසේ වෙතත් මෙලෙස රුසියානු භූමියේ මධ්‍යයේ ඇති ඉලක්ක වෙත පහරදීමට ඇති යුක්‍රේන හැකියාව මෙම ප්‍රහාරය මඟින් ඉස්මතු කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
6
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?