උඩින් යන රුසියානු බර අවියකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක්

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු ප්‍රමුඛ දිගු දුර බෝම්බ ප්‍රහාරක යානයක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස විනාශයට පත්ව ඇත්තේ Tupolev Tu-22 නමැති ප්‍රහාරක යානයක් බවයි වාර්තා වන්නේ.

මෙම යානයට ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයෙන් ගමන් කළ හැකි අතර. යුක්‍රේනයේ නගරවලට පහර දීම සඳහා රුසියාව විසින් එය බහුලව භාවිත කළ යානයක් බව සඳහන්.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය සෙනසුරාදා මොස්කව් වේලාවෙන් උදෑසන 10:00ට පමණ මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.

තනි ගුවන් යානයක් විනාශ කිරීම මොස්කව්හි වත්මන් බලයට එතරම් බලපෑමක් ඇති නොවනු ඇති බව රුසියාව පවසනවා.

කෙසේ වෙතත් මෙලෙස රුසියානු භූමියේ මධ්‍යයේ ඇති ඉලක්ක වෙත පහරදීමට ඇති යුක්‍රේන හැකියාව මෙම ප්‍රහාරය මඟින් ඉස්මතු කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

  1. TU MEANS TUPALOV TU RANGE FROM TU 22 TO TU 160 TU 180. VERY NOISY LOW FACILITY BUT HIGHLY EFFECTIVE FLYING MACHINES. LIKE MIKOYAN GURYEV (MIG), SUKHOI (SU), THESE 3 RUSSIAN COMAPIES MADE HIGH EFFECTICE FLYING FIGHTER CRAFTS CAN BE KNOWN AS FLYING FORTRESSES. FLYING TANKS, LYING SHIPS CAN GIVE MASSIVE DAMAGE TO THE ENEMY. IF USA AND EUROPE DID NOT THEIR BACK SCRQATCHING STINKING DIRTY FINGERS INTO UKRAINE MATTER THIS WAR MAY SEE AN END



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15