උඩරට රේල්ලුවට ගස් කඩා වැටෙයි – උඩරට මැණිකෙත් මග නවතියි

උඩරට දුම්රිය මාර්ගයට ගස් සමූහයක් කඩා වැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සිදුවීම සිදු ව ඇත්තේ; පටිට්පොළ සහ ඔහිය දුම්රිය ස්ථාන දෙක අතර බවයි.

අද (19) උදෑසන මෙම ප්‍රදේශයට පැවති අයහපත් කාලගුණික තත්ත්වය සමග ගස් කිහිපයක් ම දුම්රිය මාර්ගය මතට ඇද වැටී තිබෙනවා.

මේ හේතුවෙන් නානු ඔය දුම්රිය මාර්ගය ද අවහිර වී ඇති බවයි එහි ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය ගස් කඩා වැටි ඇති ස්ථානයේ නතර කර ඇති බවත්, එම දුම්රියේ ගමන් ගත් මගීන් සහ දුම්රිය ආරක්ෂක අංශ නිලධාරින් එක් ව කඩා වැටුණු ගස් කිහිපයක් ඉවත් කරමින් සිටින බවත්, වාර්තාකරු පවසනවා.

දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් එම ස්ථානයට ළඟා වෙමින් සිටින බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41

?