උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට යළි බාධාවක් (ඡායාරූප)

ඉදල්ගස්හින්න සහ හපුතලේ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී උඩරට දුම්රිය මාර්ගයට ගලක් පෙරළීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා මතුවී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අදාළ ගල ඉවත් කිරීමේ කටයුතු සඳහා දුම්රිය සේවකයන් යොදවා ඇති බවයි.

පැය කිහිපයක් ඇතුලත දුම්රිය මාර්ගයේ ගමනාගමනය යථා තත්වයට පත් කළ හැකි වනු ඇතැයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.

මේ අතර අද දහවල් 1ට පමණ වටවල හා ගලබඩ යන දුම්රිය ස්ථාන අතර දී ගසක් කඩා වැටීම හේතුවෙන් ද උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා මතුවුණා.

එම ගස ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මකයි.

Idalgashinna1
Idalgashinna2
Idalgashinna3
Idalgashinna4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21