AFC Banner
Empty Ad

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඊයේ (25)රාත්‍රීයේදී කඩිගමුව හා ඉහළ කෝට්ටේ අතර දුම්රියක පීලී පැනීමක් සිදුවුණා.

ඒ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වූ අතර පීලිපැන තිබූ දුම්රිය අද (26) අලුයම පීලිගත කළ බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?