උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඊයේ (25)රාත්‍රීයේදී කඩිගමුව හා ඉහළ කෝට්ටේ අතර දුම්රියක පීලී පැනීමක් සිදුවුණා.

ඒ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වූ අතර පීලිපැන තිබූ දුම්රිය අද (26) අලුයම පීලිගත කළ බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.