ඊශ්‍රායල- ඇමරිකා ප්‍රහාරවලින් මියගිය ඉරාන නායකයින්ට ශ්‍රී ලංකා රජයේ කණගාටුව

ඊශ්‍රායල- ඇමරිකා ඒකාබද්ධ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ සියලුම ඉරාන නායකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය කණගාටුව පළකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ විදේශ කටයුතු අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු පිළිබඳව පියවර ගනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !