ඊශ්‍රායලය ගැන තුර්කියෙන් දැඩි තීරණයක්

ඊශ්‍රායලය සමග පවතින සියලු වෙළෙඳ සබඳතා අත්හිටුවීමට තුර්කිය පියවර ගෙන තිබෙනවා.

තුර්කි බලධාරීන් උපුටා දක්වමින් බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති අඩවිය මේ බව වාර්තා කර ඇති අතර, මෙලෙස ඔවුන් වෙළෙඳ සබඳතා අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයේදී මානුෂික අයිතිවාසිකම් කඩකරන බවට චෝදනා කරමින්.

පසුගිය වසරේදී දෙරට අතර ඩොලර් බිලියන හතකට අධික වෙළෙඳ ගණුදෙනු සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම තීරණයට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් ඒකාධිපතියෙකු ලෙසට කටයුතු කරන බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29