නැගෙනහිර ලෙබනනයේ බාල්බෙක් නගරයේ ගොඩනැගිල්ලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෙබනන් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එල්ල වූ ප්‍රහාර හමුවේ සුන්බුන් යට සිරවී සිටින්නන් මුදවා ගැනීම වෙනුවෙන් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
+1
2
+1
+1













