ඉහළම වායු දූෂිත නගර අතරින් ලාහෝරය කප් ගහයි

ලෝකයේ වඩාත්ම වායු දූෂිත නගරවල තත්‍ය කාලීන ලැයිස්තුවේ පළමු ස්ථානය පාකිස්ථානයේ ලාහෝර් නගරයට හිමිව තිබෙනවා.

ඉරිදා නිකුත් කළ නිවේදනයට අනුව හදිසි ප්‍රතිචාර සැලැස්මේ කොටසක් ලෙස, ලාහෝර් පරිපාලනය විසින් නිවසේ සිට වැඩ කිරීමේ නියෝග නිකුත් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ලාහෝ හී ප්‍රාථමික පාසල් තාවකාලිකව වසා දමන බවට ද නිවේදනය කර තිබෙනවා.

රජය ප්‍රාථමික පාසල් සතියක කාලයක් මෙලෙස වසා දමා ඇති අතර, ළමයින්ට මුහුණු ආවරණ පැළඳීම අනිවර්ය කරන ලෙසට දෙමව්පියන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පන්ජාබ්හි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මැරියම් ඖරංසෙබ් මාධ්‍ය හමුවකදී පැවසුවේ නගරය ඝන දුමාරයකින් වැසී ගිය බැවින් වාහන වලින් සිදුවන වායු දූෂණය අවම කිරීම සඳහා, කාර්යාල සේවකයින්ගෙන් 50% ක් නිවසේ සිට වැඩ කරන බවයි.

දොර ජනෙල් වසා තබා නිවස තුළ රැඳී සිටින ලෙසත්, අත්‍යවශ්‍යම කාරනයක හැර නිවසින් පිටතට යාමෙන් වළකින ලෙසත් රජය ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?