ඉහළම වායු දූෂිත නගර අතරින් ලාහෝරය කප් ගහයි

ලෝකයේ වඩාත්ම වායු දූෂිත නගරවල තත්‍ය කාලීන ලැයිස්තුවේ පළමු ස්ථානය පාකිස්ථානයේ ලාහෝර් නගරයට හිමිව තිබෙනවා.

ඉරිදා නිකුත් කළ නිවේදනයට අනුව හදිසි ප්‍රතිචාර සැලැස්මේ කොටසක් ලෙස, ලාහෝර් පරිපාලනය විසින් නිවසේ සිට වැඩ කිරීමේ නියෝග නිකුත් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ලාහෝ හී ප්‍රාථමික පාසල් තාවකාලිකව වසා දමන බවට ද නිවේදනය කර තිබෙනවා.

රජය ප්‍රාථමික පාසල් සතියක කාලයක් මෙලෙස වසා දමා ඇති අතර, ළමයින්ට මුහුණු ආවරණ පැළඳීම අනිවර්ය කරන ලෙසට දෙමව්පියන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පන්ජාබ්හි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මැරියම් ඖරංසෙබ් මාධ්‍ය හමුවකදී පැවසුවේ නගරය ඝන දුමාරයකින් වැසී ගිය බැවින් වාහන වලින් සිදුවන වායු දූෂණය අවම කිරීම සඳහා, කාර්යාල සේවකයින්ගෙන් 50% ක් නිවසේ සිට වැඩ කරන බවයි.

දොර ජනෙල් වසා තබා නිවස තුළ රැඳී සිටින ලෙසත්, අත්‍යවශ්‍යම කාරනයක හැර නිවසින් පිටතට යාමෙන් වළකින ලෙසත් රජය ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58