ඉසිපතන විද්‍යාලයීය 73 වැනි සංවත්සරය එළඹෙන 02 වැනිදා – ඒ වෙනුවෙන් ආගමික සැමරුම්

මෙරට පිහිටි සුප්‍රසිද්ධ පාසලක් ලෙස සැලකෙන කොළඹ ඉසිපතන විද්‍යාලයට වසර 73ක් පිරීම නිමිත්තෙන් විශේෂ වැඩසටහන් මාලාවක් එය සැමරීම වස් සංවිධානය කර තිබෙනවා.

ඉසිපතන විද්‍යාලයීය විදුහල්පති ඩී.පී. උඩවත්තගේ මහතා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනු ලබන්නේ ඉසිපතන විද්‍යාලයේ 73 වැනි සංවත්සරය සැමරීම පෙබරවාරි මස 02 වැනි දින සිදු කරනු ලබන බවයි.

ඒ අනුව ජනවාරි 31 වැනි දින සහ පෙබරවාරි මස 01 වැනි දින සර්ව රාත්‍රික ධර්ම දේශනයක් සහ සපිරිකර සංඝගත දක්ෂිණාවක් මේ අතර වනවා.

දශක 07ක් පුරා ම ලාංකේය සිසු දරුවන් දහස් ගණනකගේ නැණ ගුණ මෙන් ම විද්වතුන් බොහොමයක් කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් මෙරටට දායාද කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?