ඉස්කෝලේ වතුර බිල ඉදිරියට ගෙවන්න වෙන්නේ දෙමාපියන්ට…

රජයේ පාසල්වල ජල බිල්පත දෙමව්පියන්ට ගෙවීමට සිදුව ඇති බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ මේ වසරේ සිට ජල බිල්පත සඳහා රජයෙන් ප්‍රතිපාදන ලබානොදෙන බව සියලු පාසල් වෙත දැනුම්දී ඇති බවය.

මේ හේතුවෙන් පාසල්වල ජල බිල්පත ද දෙමව්පියන්ට ගෙවීමට සිදුව ඇති අතර එය  බරපතළ ගැටලුවක් බව ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?