ඉරාන යුද වාර්තාකරණය සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇමරිකානු මාධ්‍යවලට රාජද්‍රෝහී චෝදනා එල්ල කරයි

ඉරානයට එරෙහි යුද්ධය වාර්තා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු මාධ්‍යවලට බැණ වැදී ඇති බව වාර්තා වනවා.

අසත්‍ය තොරතුරු පතුරුවන ආයතනවලට එරෙහිව රාජද්‍රෝහී චෝදනා එල්ල කරන ලෙස ඔහු ඉල්ලා සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

Truth සමාජ මාධ්‍ය සටහනක ට්‍රම්ප් පවසා ඇත්තේ, ඇමරිකානු මාධ්‍ය ඉරානය විසින් හසුරුවන බවට චෝදනා කර ඇති අතර, එමෙන්ම අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම සඳහා AI භාවිත කරන බවත් ඔහු චෝදනා කරනවා.

මේ අතර වැරදි තොරතුරු පතුරුවා හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ආයතනවල විකාශන බලපත්‍ර සමාලෝචනය කරන බව එක්සත් ජනපදයේ ෆෙඩරල් සන්නිවේදන කොමිසමේ සභාපති බ්‍රෙන්ඩන් කාර් ප්‍රකාශ කර ඇති අතර, එම තීරණය පිළිබඳව ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රසාදය හිමිව තිබෙනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
11
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10