ඉරාන බන්ධනාගාරයක් තුළ ගින්නක්

ඉරානයේ එවින් බන්ධනාගාරයේ විශාල ගින්නක් හටගෙන ඇති බවත වෙඩි හඬ සහ පිපුරුම් හඬ සමග විශාල ගිනිදැල් සහ දුම් බන්ධනාගාරය තුළින් දක්නට ලැබුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දේශපාලන සිරකරුවන්, මාධ්‍යවේදීන් සහ විදේශීය පුරවැසියන් රඳවා සිටින මෙම බන්ධනාගාරයේ විරෝධතාකරුවන් රැසක් ද රඳවා සිටින බව සඳහන්. ගින්නට හේතුව සහ ගින්නෙන් සිදුව ඇති හානිය පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !