ඉරාන උත්තරීතර නායක අලි කමේනි ඝාතනය වී ඇති බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ විශේෂ සටහනක් තබමින් පවසනවා.
අලි කමේනි සමඟ ඔහුගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙක් සහ ඉරානයේ ප්‍රබල නායකයින් රැසක් ද ඝාතනය වී ඇති බවයි විදෙස් කරන්නේ.
ඉරාන උත්තරීතර නායක අලි කමේනිගේ ඝාතනය පිළිබදව දැනුම් දෙමින් ට්‍රම්ප් පවසන්නේ මෙය ඉතිහාසයේ සිදු වූ යුක්ති සහගතම ක්‍රියාවක් බවත්, මෙය ඉරාන ජනතාවට සහ ලෝකවාසී සැමට ලැබුණු ජයග්‍රහණයක් බවයි.
ඇමරිකානු ඔත්තු සේවා සහ අති නවීන ලුහුබැඳීමේ පද්ධති උපයෝගී කරගනිමින්, ඊශ්‍රායලය සමඟ ඉතා සමීපව කටයුතු කර මෙම මෙහෙයුම දියත් කළ බවයි ට්‍රම්ප් ජනාධිපති පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
+1
+1
+1
1
+1



