ඉරානය පිටුපස පුටින්ගේ සැඟවුණු හස්තය තිබෙනවා – බ්‍රිතාන්‍යයෙන් චෝදනයක්

ඇතිව තිබෙන මැද පෙරදිග ගැටුමට පෙර රුසියාව විසින් ඉරානය සමඟ බුද්ධි තොරතුරු හුවමාරු කරගත් බව එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් ජෝන් හීලි විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

එමෙන්ම රුසියාව විසින් ඉරානයට අවශ්‍ය උපකාර ලබා දෙමින් සිටි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් නවතම ආරක්ෂක බුද්ධි තොරතුරුවලින් පෙනී යන බවත් එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් ජෝන් හීලි පවසා තිබෙනවා.

“පුටින්ගේ සැඟවුණු හස්තය” ඉරානයේ තියෙනවා, යැයි ඔහු වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සමඟ කියා තිබුණා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩු බලය අපිට ලැබෙනවා - මාලිමාවට වැඩ වරදියි
02:06
Video thumbnail
දැන් මොනවහරි ක්‍රමයකින් රස්සා ගන්න ක්‍රමය නැවතිලා..මේක හැදුනේ අපේ ජන වරමෙන් තමයි
02:34
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවන් 89 දෙනෙකුට රතු නිවේදන
09:13
Video thumbnail
ලැජ්ජයි එදා හිල් ජොක්කු පෙන්න පෙන්න නටපු නාඩගම අපිට මතකයි..තඩි බඩවල් එක්ක වැජඹෙන ලස්සන
02:51
Video thumbnail
හුන්ඩු රට පාලනය කරන්න බැරිනම් මෙන්න වැන්දා රට දීලා යන්න..මොකක්ද මේ කුණුහරුප බලකාය
09:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උගුලට අහුවෙන්න එපා
08:45
Video thumbnail
ජනාධිපතිට වෙන් වෙච්ච ඇඳ සුරේෂ් සලේට ලබාදෙන්න
05:50
Video thumbnail
හඳුන්නෙත්තිගේ කතාවට කාන්තාවන්ගෙන් සැර කතාවක්.."දුඹුරු සීනි පියා නෙවෙයි දැන් ලොන්ඩරි පියා"
04:23
Video thumbnail
කැබ් ගේන එක වහාම නවත්වන්න - අඩියක් පස්සට ගන්න
11:47
Video thumbnail
දවල් වෙලාවේ එළියට බහින්න එපා - වැඩියෙන් වතුර බොන්න
05:32