රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලෙයිට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් මත, ඔහුව පෙරේදා (24) දිනයේ දී කොළඹ ජතික රෝහල වෙත ඇතුළත් කර තිබුණා.
කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව සුරේෂ් සලෙයි නැවත එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා.














රටේ සැබෑ බුද්ධිමතුන් වෛද්‍ය ,ඉංජිනේරු, කලමණාකරන සේවයේ , හමුදා හා අනෙකුත් ක්ෂේත්‍රය තුල ඇත. එසේ තිබියදී මේ වගේ එකෙක් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධාන තනතුරුවලට ගියේ කෙසේ දැයි ජනතාව සෙවීය යුතුය. එවිට ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදයේ ක්‍රියාකාරිත්වය වටහාගත හැක