ඉරානයේ විශේෂඥයින්ගේ සභාවේ සාමාජික අහමඩ් අලමොල්හෝඩා පවසා ඇත්තේ, ඉරානයේ නව ආධ්‍යාත්මික නායකයා සඳහා මැතිවරණය පවත්වා නායකයා තේරී පත් වී ඇති බවයි.
දැන් සියල්ල රඳා පවතින්නේ විශේෂඥයින්ගේ සභාවේ ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වන හොසෙයිනි බුෂෙහ්රි මත බවත්, ඔහු තීරණය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට වගකිව යුතු බවත් ඔහු පවසා ඇති බව සඳහන්.
ජ්‍යෙෂ්ඨ පූජකවරුන් 88 දෙනෙකුගෙන් සමන්විත ‘විශේෂඥ මණ්ඩලය’ මගින් මෙම තෝරාගැනීම සිදුකරනු ලබනවා.
ඉරානයේ අධ්‍යාත්මික නායකයා ලෙස කටයුතු කළ අයතුල්ලා අලි කමේනි ඇමරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් පසුගිය සතියේ සෙනසුරාදා ඝාතනයට ලක් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
4
+1
+1
2
+1
+1



