ඉරානයේ සිට ඉරාකයේ දකුණු කලාපයට සිදුකළ ගෑස් සැපයුම් සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉරාක විදුලිබල අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1













