ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ සිට ආණ්ඩුවට එරෙහි විරෝධතාවකට සැරසෙයි

පාකිස්තාන ටෙහිරීක් ඉ ඉන්සාෆ් – PTI පක්ෂයේ නිර්මාතෘ දැනට බන්ධනාගාරගතව සිටින ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ සිට රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් සංවිධාන කරන බව ඇගේ සහෝදරිය ප්‍රවෘත්ති වාර්තාකරුවන්ට පවසා තිබෙනවා.

ඉම්රාන් ඛාන් සිරගත කොට වසර 2ක් සපිරෙන අගෝස්තු 5 වැනිදා වන විට විරෝධතා උච්චතම ස්ථානයට ළඟා වීම ඔහුගේ අපේක්ෂාව බව සහෝදරිය වන ඇලීමීමා ඛාන් උපුටා දක්වමින් පාකිස්තාන මාධ්‍ය වාර්තා කළා.

ඉස්ලාම් දින දර්ශනයට අනුව වසරේ පළමු මාසය වන මුහරම් හි 10 වැනිදායින් පසු ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ආරම්භ කිරීමට ඉම්රාන් ඛාන් PTI වෙත උපදසේ දී ඇතැයි ඇලීමීමා පවසනවා.

ඇය මේ බව සඳහන් කර තිබුණේ රාවල්පින්ඩි අඩියිආලා බන්ධනාගාරයේ රඳවා සිටින සිය සහෝදරයා බැලීමට ගොස් යළි පැමිණි අවස්ථාවේදී.

විරෝධතාව පෙෂාවර් සිට ලාහෝර් දක්වා පැමිණෙන්න ද නැතහොත් වෙනත් මාර්ගයක් යොදා ගන්නේ ද යන්න පක්ෂය විසින් දැනුම් දෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33