ඉම්රාන් ඛාන්ට 14 වසරක සිර දඬුවමක්

පාකිස්ථානයේ හිටපු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඩුවමක් ලබාදීමට එරට අධිකරණයක් අද (17) තීරණය කර තිබෙනවා.

ඊට අමතරව ඔහුගේ බිරිඳවන බුෂ්රා බිබීට ද වසර 07ක සිර දඬුවමක් නියමකර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ඛාන්ට පාකිස්තාන රුපියල් මිලියනයක දඩයක් ද නියම කරන ලද අතර, බිරිඳ වන බිබීට එම මුදලින් අඩක් දඩ ලෙස නියම කරනු ලැබුවා.

බලයේ සිටිය දී විශුද්ධිකරණය කළ මුදල් වෙනුවට දේපළ වෙළඳාම් අධිපතියෙකුගෙන් ඉඩමක් තෑග්ගක් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් සහ බිරිඳට චෝදනා එල්ල වී තිබුණා.

කෙසේ වෙතත් පාකිස්ථානය මුහුණ දුන් මූල්‍යම කඩා වැටීම ඇතුළු චෝදනා කිහිපයක් සඳහා ඉම්රාන් ඛාන් 2023 වසරේ අගෝස්තු මාසයේ සිට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි.

ඔහුට එරෙහිව තවත් නඩු දුසිම් ගණනක් විභාග වෙමින් පවතින බවත්, මෙය දේශපාලන දඩයමක් ලෙස සැලකන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
3
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33