AFC Banner
Empty Ad

ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ සදහා මාධ්‍ය වර්ජනයක්

පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දේශපාලන කතා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය තහනම් කරමින් අද එරට විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය තහනමක් පනවනු ලැබුවා.

එම අධිකාරිය මෙම තීරණයට හේතු දක්වමින් පැවසුවේ හිටපු අගමැතිවරයා වෛරී හැඟීම් ස්මතුවන ලෙස ප්‍රකාශ නිකුත් කරන බවයි.

මේ අතර පෙර සිදුවීමක් මුල් කරගනිමින් අධිකරණ නියෝගයකට අනුව ඉස්ලාමාබාද් පොලිසිය අද ඉම්රාන් ඛාන්ගේ පෞද්ගලික නිවසට ගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමත් සමග උණුසුම් කාරී තත්වයක් හටගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?