ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් සහ පොලිසිය අතර ගැටුම්

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් හා පොලිසිය අතර ගැටුම් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර පැවති විරෝධතාවක් අතරතුරදී මෙම ගැටුම් හටගෙන ඇති අතර හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සහාය පළකරමින් දැවැන්ත විරෝධතාවක් සංවිධායන කර තිබුණා.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ බව වාර්තා වනවා.

ඉස්ලාමාබාද් අගනුවර ජංගම දුරකතන භාවිත කළ නොහැකි වන සේ සංඥා පද්ධති අවහිර කිරීමට ද ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තාකර සිටින්නේ.

එම විරෝධතාකරුවන්ට නගරයට ඇතුළුවීමට නොහැකිවන සේ බහාලුම් යොදා මාර්ගය අවහිර කර තිබුණ ද ඔවුන් ඒවා ඉවත්කරමින් නගරයට ඇතුළු වී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?