ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් සහ පොලිසිය අතර ගැටුම්

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් හා පොලිසිය අතර ගැටුම් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර පැවති විරෝධතාවක් අතරතුරදී මෙම ගැටුම් හටගෙන ඇති අතර හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සහාය පළකරමින් දැවැන්ත විරෝධතාවක් සංවිධායන කර තිබුණා.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ බව වාර්තා වනවා.

ඉස්ලාමාබාද් අගනුවර ජංගම දුරකතන භාවිත කළ නොහැකි වන සේ සංඥා පද්ධති අවහිර කිරීමට ද ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තාකර සිටින්නේ.

එම විරෝධතාකරුවන්ට නගරයට ඇතුළුවීමට නොහැකිවන සේ බහාලුම් යොදා මාර්ගය අවහිර කර තිබුණ ද ඔවුන් ඒවා ඉවත්කරමින් නගරයට ඇතුළු වී ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06
Video thumbnail
චාමර යකා නටයි"කාදිනල් හිමි මට නඩු දානවා කිව්වා..කමක් නෑ මට දැම්මට"
01:30
Video thumbnail
චාමරගෙන්, පූජිත් සහ හේමසිරි ගැන ප්‍රබල හෙළිදරව්වක් - ජනපති අත්සන් කරලා එ#ලන්න කියන්න
03:45
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30