රජය විසින් හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනයක් අද (15) දිනයේ දී සිදුකළ යුතු වනවා.
ඒ අනුව මිල සංශෝධනය අද සිදුවනු ඇති බව බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඊට මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ ලබා දෙන ලෙස තමන් දන්වා යැවූ බවත් ඔහු පැවසීය.
ඉදිරියේදි ත්‍රිරෝද සඳහා දැනට පවතින කෝටාව ලබන සතියේ සිට වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පැවසීය.













