ඉන්ධන මිල ඉහළ දමයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ළෝ සමාගම විසින් සියලුම වර්ගයේ පෙට්ට්‍රල් සහ ඩිසල් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඩිසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ දමා තිබෙනවා.

රුපියලට සාපේක්ෂව ඩොලරයේ ඇතිවූ මිල ඉහළ යාම සහ ලෝක වෙළෙදපොලේ ඉන්ධන මිලෙහි ඇතිවූ වෙනස්කම් හේතුවෙන් මෙලෙස ඉන්ධන මිල වැඩි කිරීමට සිය සමාගමට සිදුවූ බවයි LIOC සමාගම සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?