ඉන්ධන මිලේ වෙනසක්

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල 5.8%කින් ඉහළගොස් ඇති බවය. ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල සඳහන් වූයේ ඩොලර් 111.09ක් ලෙසය.

එය 2014 ජූලි මාසයෙන් අනතුරුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක් සඳහා වාර්තා වූ වැඩිම මිල ලෙස වාර්තා විය.

මේ අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ද 6%කින් ඩොලර් 109.30ක් දක්වා වැඩිවී තිබේ.

එය 2013 වසරෙන් පසුව ඒ සඳහා ලැබුණු වැඩිම මිල ලෙස සඳහන් විය.

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල සීඝ්‍රයෙන් වැඩිවීම පාලනය සඳහා බොර තෙල් නිෂ්පාදකයින් බැරල් මිලියන 60ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට එකඟ වී ඇති පසුබිමක මෙලෙස මිල වැඩිවී ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26