AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන භාවිතය අවම කරන්න යෝජනාවලියක්

ලෝක ඛනිජ තෙල් සැපයුම අර්බුදයක පැවතීම හේතුවෙන් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය දස වැදෑරුම් යෝජනාවලියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඉන් ප්‍රධාන යෝජනා 05ක් පහත දක්වා ඇත.

  1. අධිවේගී මාර්ගවල වේග සීමා පැයට කිලෝමීටර් දහයකින් අඩු කිරීම.
  2. මෝටර් වාහන වලින් නිදහස් ඉරිදාවක් ප්‍රකාශයට පත් කිරීම.
  3. සතියකට දින තුනක නිවසේ සිට වැඩකිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම.
  4. පොදු ප්‍රවාහන සේවාවල ගාස්තු පහල දැමීම, පා පැදි භාවිතය දිරිගැන්වීම.
  5. පුද්ගලික වාහන සඳහා ඉඩකඩ බෙදාහදාගැනීමේ ක්‍රමයක් ඇතුලු යෝජනා 10ක් මෙමගින් යෝජනා කර ඇත.
275987607 475349577667378 4623003720353509243 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?