ඉන්ධන භාවිතය අවම කරන්න යෝජනාවලියක්

ලෝක ඛනිජ තෙල් සැපයුම අර්බුදයක පැවතීම හේතුවෙන් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය දස වැදෑරුම් යෝජනාවලියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඉන් ප්‍රධාන යෝජනා 05ක් පහත දක්වා ඇත.

  1. අධිවේගී මාර්ගවල වේග සීමා පැයට කිලෝමීටර් දහයකින් අඩු කිරීම.
  2. මෝටර් වාහන වලින් නිදහස් ඉරිදාවක් ප්‍රකාශයට පත් කිරීම.
  3. සතියකට දින තුනක නිවසේ සිට වැඩකිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම.
  4. පොදු ප්‍රවාහන සේවාවල ගාස්තු පහල දැමීම, පා පැදි භාවිතය දිරිගැන්වීම.
  5. පුද්ගලික වාහන සඳහා ඉඩකඩ බෙදාහදාගැනීමේ ක්‍රමයක් ඇතුලු යෝජනා 10ක් මෙමගින් යෝජනා කර ඇත.
275987607 475349577667378 4623003720353509243 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අධ්‍යක්ෂ ජනරාල්ගෙන් එල්ලිනෝ ගැන විශේෂ හෙළිදරව්වක් - විශාල ආහාර හිඟයක් ?
18:35
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින් - "අනේ පව්..ඇස් ඇරගෙන ඉන්නේ"
00:58
Video thumbnail
අපේ කවුරුත් සත පහක්වත් හොරකම් කරලත් නෑ..කරනවනම් ඉන්නෙත් නෑ - මුදල් වංචාව ගැන ප්‍රබලයෙක් කට අරියි
01:43
Video thumbnail
වැල්ලවාය කඳු රක්ෂිතයේ හටගත් විශාල ගින්න - අක්කර 10ට වඩා ගිනිගෙන විනාශයි
01:16
Video thumbnail
"ජන අරුණගම" ආදර්ශ ගම්මානය ජනතා අයිතියට - මාලිමාවේ වැඩ ගැන නලින්ද ගැම්මට කියයි
04:43
Video thumbnail
ඡන්දයට අපි බය වෙන්නේ නෑ..විපක්ෂය බයවෙලා ඉන්නේ..ඔක්කොම ඇතුළට යන්න ඉන්න අය
03:11
Video thumbnail
පරණ දේශාපාලනයෙන් හැමදෙයක් දිහාම බලන්න එපා - අධිකරණයට බලපෑම් කිරීමේ සංස්කෘතිය අපි නවත්තලා තියෙන්නේ
03:08
Video thumbnail
අපි හිතනවට වැඩිය උණුසුම් කාලගුණයක් ? - එල්නොනෝ බලපෑම ගැන ඇමති සුසිල්ගෙන් හෙළිදරව්වක්
04:01
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
02:19
Video thumbnail
ඇමෙරිකානු දූත පිරිසක් සජිත් හමුවෙයි
02:40