spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන බෙදා දීම සම්බන්ධ විශේෂ දැනුම්දීමක්

අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් දිවයිනේ හදුනාගත් ඉන්ධන පිරවුම්හල් වලින් පමණක් අද සිට ඉන්ධන නිකුත් කිරිම සිදුවනවා.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් රාජචන්දු මහතා පැවසුවේ සෑම දිස්ත්‍රික්කයකින්ම ඉන්ධන පිරවුම් හල් කිහිපයක් දිසාපති බාරයේ ඇති බවයි.ඒ අනුව එම ඉන්ධන පිරවුම් හල්වලින් සෞඛ්‍ය හා කෘෂිකර්මාන්තය ඇතුලු අත්‍යවශ්‍ය සේවා සදහා ඉන්ධන නිකුත් කරනු ඇති. මේ අතර ඉන්ධන පිරවුම් හල්වල පෝලිම්වල රැදී නොසිටින්නයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?