AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන පිරවුම් බවුසරවලින් හොරෙන් තෙල් ගත් ජාවාරමක් මාට්ටු

ඉන්ධන පිරවුම් බවුසර වලින් ඉතා සූක්ෂම සිදුකරනු ලබන තෙල් ජාවාරමක් අල්ලා ගැනීමට ඛනිජ තෙල් සංස්ථා විශේෂ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

මීරිගම ප්‍රදේශයේ ඉන්ධන පිරුම්හලකට ඉන්ධන නිකුත් කරමින් තිබියදී එහි හිමිකරුවන්ට ඇති වූ සැකයක් මත ඛනිජතෙල් සංස්ථාවට පැමිණිලි කර තිබුණා.

ඒ අනුව වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සඳහා තෙල් බහුසරය, එහි රියදුරා සහ සහායකයා මීරිගම පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?