ඉන්දුනීසියාවේ ප්‍රබල භූමිකම්පාවක් – රටවල් කිහිපයක සුනාමි රළ ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක්

නැගෙනහිර ඉන්දුනීසියාවේ අද (02) අලුයම රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලතවයකින් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

මේ සමඟ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයේ සුනාමි රළ ඇති විය හැකි බවයි හවායි හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !