ඉන්දීය විදේශ ලේකම් ලබන සතියේ ලංකාවට

ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සකස් කිරීම වෙනුවෙන් ඔහු මෙරටට පැමිණෙන බවයි තොරතුරු වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා මෙම සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉහළපෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?