ඉන්දීය රාජ්‍ය බැංකුව රුපියල්වලින් ශ්‍රී ලංකාවට ගෙවීම් කරයි

ඉන්දියානු රාජ්‍ය බැංකුව ශ්‍රී ලංකාවේ අපනයනය සඳහා සිය පළමු ඩොලර් නොවන ගනුදෙනුව සටහන් කරමින් ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීමෙන් අවසන් කර තිබෙනවා.

ඇමරිකානු ඩොලර් හිඟ රටවල් වෙළඳ යාන්ත්‍රණයට ගෙන ඒමට ඉන්දියාව අපේක්ෂා කරන බැවින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු ඩොලර් හිඟයක් හේතුවෙන් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය සමඟ තවමත් පොරබදමින් සිටින බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා.

රුපියල්වලින් ද්වීපාර්ශ්වික වෙළඳාම් කිරීම සඳහා ඉන්දියානු රාජ්‍ය බැංකුව සමඟ ‘වොස්ට්‍රෝ ගිණුම්’ විවෘත කිරීමට ශ්‍රී ලංකාවේ බැංකුවලට පසුගිය දා අවසර හිමිවුණා.

ශ්‍රී ලංකාව සමඟ රුපියල්වලින් වෙළඳාම් කිරීම සඳහා වොස්ට්‍රෝ ගිණුම් පහක් විවෘත කිරීමට ඉන්දීය සංචිත බැංකුව ද අනුමැතිය ලබා දී තිබෙනවා.

ජාත්‍යන්තර ගනුදෙනු සඳහා ඇමෙරිකානු ඩොලර් සහ අනෙකුත් විශාල මුදල් ඒකක වෙනුවට රුපියල් භාවිත කිරීමේ යාන්ත්‍රණයට රටවල් ගණනාවක උනන්දුව ඇතිවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?