ඉන්දීය ගමන් බලපත්‍රය මාසයක් තුළ ඉහළට ආ හැටි

ඉන්දීය ගමන් බලපත්‍රය හෙන්ලි ශ්‍රේණතකිරීම් අනුව මේ වස⁣ර ආරම්භයේ දී 80 වැනි ස්ථානයේ සිට අද වන විට 75 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඉන්දියානුවන්ට වීසා අයදුම් කිරීමකින් තොරව ගමන් කළ හැකි රටවල් ගණන 56ක්.

මෙම දර්ශකයේ පළමු තැන ඇත්තේ සිංගප්පූරුවේ ගමන් බලපත්‍රයයි.

සිංගප්පූරු ජාතිකයෙකුට වීසා නොමැතිව ගමන් කළ හැකි රටවල් ගණන 192ක්.

ඊට අමතරව පළමු ස්ථාන 10 තුළ ඇති එකම ආසියානු රට මැලේසියාවයි.

දර්ශකයේ හයවැනි ස්ථානයේ මැ⁣ලේසියාව පසුවන්නේ රටවල් 183ක⁣ට වීසා නොමැතිව ඇතුළුවීමට හැකි බැවින්.

ඇමෙරිකාව 10 වැනි ස්ථාන⁣යේ පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?