ඉන්දීය කොවිශිල්ඩ් එන්නත ලබා ගත් අය විශාල කරදරයක

ඉන්දියාවේ පූනේ හි පිහිටි සීරම් ආයතනය නිෂ්පාදනය කරනු ලබන කොවිශිල්ඩ් එන්නතට යුරෝපා සංගමයේ කොවිඩ් -19 වැළැක්වීමේ එන්නත් ලැයිස්තු අනුමැතිය හිමිවී නැහැ.

මේ අනුව කොයි කොවිශිල්ඩ් එන්නත ලබා ගත් පුද්ගලයින්ට යුරෝපා සංගමයේ රටවල් වලට ඇතුළු වීමේ දී බරපතල ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වනු ඇති බවටයි මේ පිළිබඳ වාර්තාවක් පළ කරන  හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ.

මේ වන විට යුරෝපා සංගමය එන්නත්කරණය සම්පූර්ණ කරන ලද එම සංගමයේ රටවල්වල වැසියන් සඳහා ඩිජිටල් එන්නත් කරන කේතයක් ඇතුළත් ගමන් බලපත්‍රයක් ලබා දීමට කටයුතු කර ඇති අතර එම ගමන් බලපත්‍රයට කොවිශිල්ඩ් එන්නත අන්තර්ගත නොවන බවයි වාර්ථා වන්නේ.

කෙසේ වෙතත් මේ වන විටත් ඉන්දීය කොවිශිල්ඩ් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබුණ ද යුරෝපා සංගමය ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වා නැහැ.

මීට පෙර යුරෝපා සංගමය ඩිජිටල් එන්නත් කරණ කේතය සම්බන්දයෙන් එතරම් දැඩි තීන්දුවක නොසිටි අතර මෙම නව තීන්දුවත් සමගම එම සංගමයට අයත් සියලු රටවල් කොවිඩ් 19 එන්නත් සම්බන්ධයෙන් නිකුත් කෙරෙන ඩිජිටල් කේතයට අනුමැතිය ලත් එන්නත් පමණක් ඇතුළත් කළ යුතු වෙනවා.

මෙම නව තීරණයත් සමඟ එන්නතට යුරෝපා ඖෂධ කොමිසම්ේ අනුමැතිය ද හිමි නොවුණු ඇති.

මේ සමග කොවිශිල්ඩ් එන්නත යුරෝපා සංගමයේ කිසිදු රටකට අපනයනය කිරීමේ අවස්ථාව ද අහිමි වනවා.

මේ වන විට යුරෝපා සංගමය ෆයිසර්,බයෝන්ටෙක්,මොඩෙනා,ඇස්ට්‍රා සෙනෙකා,ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, යන එන්නත් එම සංගමයේ රටවලට භාවිතය සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.

මීට අමතරව තවත් චීන කොවිඩ් 19 වැළැක්වීමේ එන්නත් පෙළක් වන සිනොවැක්,නොවවැක්,කියෝවැක් එන්නත්ද,රුසියාවේ කොවිඩ් -19 වැළැක්වීමේ ප්‍රමුඛතම එන්නත වන ස්පුට්නික් එන්නත ද යුරෝපා ඖෂධ සංගමයේ වාරණයට ලක් වූ එන්නත් අතර වනවා.

මේ අනුව මෙම එන්නත් ලබා ගත් සංචාරකයින්ටද යුරෝපා සංගමයේ රරටවලට ඇතුළුවීමේදී නිරෝධායන වීමකින් තොරව නිදහසේ ගමන් කිරීමේ අවස්ථාව අහිමිවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08