Empty Ad
Empty Ad
 Empty Ad

ඉන්දීය ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල්ගෙන් ලෝක වාර්තාවක්

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වේගවත්ම ලකුණු 2000 රැස්කළ පිතිකරුවා බවට පත්වීමට ඉන්දීය ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල්ට අද (22) හැකියාව ලැබුණා.

එක්දින ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සමඟ මේ වනවිට පැවැත්වෙන තරගයේ දී ගිල් එක්දින ලකුණු 2000 සීමාව පසුකර ගියා.

මෙම තරගයට පෙර ඔහුට එම සන්ධිස්ථානයට ළඟාවීමට අවශ්‍යව තිබුණේ ලකුණු 14ක් පමණයි.

ශුබ්මන් ගිල් මේ වනවිට ජාත්‍යන්තර එක්දින ඉනිම් 38කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී අර්ධ ශතක 10ක් සහ ශතක 06ක් වාර්තා කර තිබෙනවා.

අද තරගයේ දී ගිල් ලකුණු 26ක් රැස්කළ අතර මේ වනවිට ඔහු ජාත්‍යන්තර එක්දින ලකුණු 2012ක් රැස්කරගෙන සිටිනවා.

02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
9
+1
8
+1
2
+1
3
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කචල් සජබයේ ජාතික ලැයිස්තු අර්බුදයේ ඔඩු දුවයි - "ඉල්ලුම වැඩී සැපයුම ටිකයි තියෙන්නේ "
07:52
Video thumbnail
රණසිංහ ප්‍රේමදාස හිටියනම් මැද කොළඹ පරාජය කොහොම දරාගනී ද? - සජිත් කොරවුණ ප්‍රශ්නය
18:41
Video thumbnail
මම ඇරෙන්න කවුද ඉතිං සුදුසු ? - හිරුණිකා එළියට ඇවිල්ලා කළ විශේෂ ප්‍රකාශය
04:09
Video thumbnail
CIDයෙන් එළියට ආපු රංගා සියල්ල වමාරයි - රිශාඩ්ගේ කැත වැඩ ප්‍රසිද්ධියේ කියයි
04:47
Video thumbnail
පරාජයේ විළි ලැජ්ජව වහගන්න දැන් රවී කරුණානායකව ගෙනල්ලා.
09:03
Video thumbnail
මුළු ලංකාවම සුනාමියකට අහුවුණා - සජබ හාම්පුත්තු බයෙන් කියන කතා
02:02
Video thumbnail
මරික්කාර් මාධ්‍ය මගහැර දුවයි - අනේ අනේ වෙච්ච දෙයක්
02:13
Video thumbnail
මදෑ අතක් පයක් ගැලවෙන්නේ නැතුව ඔයින් ගියා - දයාසිරි හිනාවෙලා කිව්ව කතාව
05:21
Video thumbnail
නාමල් කරුණාරත්නගෙන් මෝල් හිමියන්ට ඇස් උඩ යන්න පිළිතුරු
05:06
Video thumbnail
බයිඩ්න් යන්න කලින් රුසියා - ඇමරිකා ගැටුමක පෙරනිමිති #globalnews
10:37

?