ඉන්දියාව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක දෙවැනි සබ්මැරීනයත් දියත් කරයි

ඉන්දියාව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සිය දෙවන සබ්මැරීනය, න්‍යෂ්ටික බැලස්ටික් මිසයිල සහිත INS Arighat ලෙස ඊයේ (29) දියත් කළා.

කිලෝමීටර් 750 ක ප්‍රහාරක පරාසයක් ඇති K-15 මිසයිල වලින් සන්නද්ධ වූ මීටර් 112කට ආසන්න දිග සබ්මැරීනය දියත් කෙරුණේ විශාකාපට්නම් හි දීයි.

රටේ ‘න්‍යෂ්ටික ත්‍රිත්වය’ හෙවත් ගොඩබිමෙන්, ගුවනින් සහ මුහුදෙන් න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා 2018 දී පූර්ණ ලෙස ක්‍රියාත්මක වූ ඇගේ පූර්වගාමියා වන INS Arihant සමඟ INS Arighat දැන් එක්වනු ඇති.

ටොන් 7,000 ක තරමක් විශාල යාත්‍රාවක් වන තුන්වන න්‍යෂ්ටික සබ්මැරීනය ලබන වසරේ ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත අතර ඊට කිලෝමීටර් 3500ක් දුරින් ඉලක්ක වෙත පහර දිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46