ඉන්දියාව ගුවන්යානා 470ක් මිලදී ගැනීමට සූදානමින්

ඉන්දියාවේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එයාර් ඉන්දියා සමාගම බෝයිං සහ එයාර්බස් මගී ගුවන් යානා 470ක් සඳහා ඇණවුම් නිකුත් කර තිබෙනවා.

මේ අනුව ඩොලර් බිලියන 34ක වටිනාකමකින් යුත් බෝයිං ගුවන් යානා 220ක් සහ යුරෝපීය ගුවන් යානා නිෂ්පාදක එයාර්බස් සමාගම වෙතින් මගී ජෙට් යානා 250ක් මිලදී ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

ඉන්දියාව අභ්‍යන්තර ගුවන් ගමන් වෙනුවෙන් මෙම යානා මිලදී ගනු ලබන අතර බෝයිං සහ එයාර්බස් ගුවන් යානා විශාල සංඛ්‍යාවක් මිලදී ගන්නා පළමු අවස්ථාව ලෙසටයි මෙය සැලකෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?