ඉන්දියාවේ ප‍්‍රභේදය මෙරට පැතිර යෑමේ අවදානමක්

මේ වන විට ඉන්දියාවේ ශීඝ‍්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ප‍්‍රභේදයද මෙරට තුළ පැතිර යෑමේ අවදානමක් මතුවී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවාසනවා.

මෙතෙක් මෙරට තුළ පැවති වෛරස් ප‍්‍රභේදය වෙනස් වීමත් සමග මේ වන විට ව්‍යාප්තිය ශීඝ‍්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන බවද කී ඒ මහතා එක් අයකුගෙන් වැඩි පිරිසකට රෝගය ආසාදනය වීමේ තත්ත්වයක් ඇති වී තිබෙන බවද සදහන් කරන බවයි ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේදී සඳහන් කළේ.

මෙරට ධීවරයන් මුහුුදේදී ඉන්දීය ජාතිකයන් හා සම්බන්ධ වීම හේතුවෙන් ඉන්දීය වෛරසය මෙරට තුළ පැතිරීමේ හැකියාවක් පවතින බවද සුදත් සමරවීර මහතා පෙන්වා දී ඇති අතර විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයන් හරහාද ඉන්දීය වෛරසය මෙරට පැතිර යෑමේ අවදානමක් පවතින බව සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09