ඉන්දියාවේ පාරිභෝගික වෙළෙඳපොළ 2030 වන විට සියයට 46කින් වර්ධනය වනු ඇතැයි පුරෝකතනය කරනවා.
ඒ අනුව එය ලොව දෙවැනියට විශාලතම පාරිභෝගික වෙළෙඳපොළ වනු ඇති.
ඉහළ යන ආදායම්, තරුණ ශ්‍රම බලකාය සහ වේගවත් නාගරීකරණය රට පුරා පරිභෝජන වර්ධනයට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ප්‍රක්ෂේපනවලට අනුව, 2024 දී ඩොලර් ට්‍රිලියන 2.4 සිට 2030 වන විට ඉන්දියාවේ පාරිභෝගික වියදම් ඩොලර් ට්‍රිලියන 4.3 දක්වා ඉහළ යනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1