ඉන්දියාවේ පාරිභෝගික වෙළෙඳපොලේ වර්ධනය

ඉන්දියාවේ පාරිභෝගික වෙළෙඳපොළ 2030 වන විට සියයට 46කින් වර්ධනය වනු ඇතැයි පුරෝකතනය කරනවා.

ඒ අනුව එය ලොව දෙවැනියට විශාලතම පාරිභෝගික වෙළෙඳපොළ වනු ඇති.

ඉහළ යන ආදායම්, තරුණ ශ්‍රම බලකාය සහ වේගවත් නාගරීකරණය රට පුරා පරිභෝජන වර්ධනයට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ප්‍රක්ෂේපනවලට අනුව, 2024 දී ඩොලර් ට්‍රිලියන 2.4 සිට 2030 වන විට ඉන්දියාවේ පාරිභෝගික වියදම් ඩොලර් ට්‍රිලියන 4.3 දක්වා ඉහළ යනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12