AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දියාවේ අලුත්ම අභ්‍යාවකාශ මෙහෙයුම

ඉන්දියාවේ ස්පේස් ඩොකිං එක්ස්පෙරිමන්ට් මෙහෙයුම යටතේ PSLV C60 රොකට්ටුව ඊයේ (30) රාත්‍රී 10ට අභ්‍යවකාශගත කෙරුණා.

ඒ ආන්ද්‍රා ප්‍රදේශ්හි සතීශ් ධවන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන්.

මෙම මෙහෙයුම හරහා ඉන්දීය ඉතිහාසයේ පළමුවරට මිනිසුන් රහිත චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශයේ රැඳවීම සහ ඒ ඔස්සේ අභ්‍යවකාශ තරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අපේක්ෂාවයි.

ජනවාරි 7 වැනිදා චන්ද්‍රිකාව අභ්‍යාවකාශයේ ස්ථානගත කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් මිනිසුන් රහිත චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශයේ රැඳවූ සිව්වැනි රට බවට ඉන්දියාව පත්වනවා.

ඇමෙරිකාව, රුසියාව සහ චීනය මෙම කඩඉම ජයගත් සෙසු රටවල් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?